Why Are Trains Abandoned? | Collection of Abandoned Trains In Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 114

  • @x6623
    @x6623 4 года назад +9

    You made me to remember our past life. Yes, like railway engines we also oneday finish our journey and to become the dust of the soil.

  • @buhumiputra.641
    @buhumiputra.641 Месяц назад +1

    මොකද දුම්රියේ ලෝක මට්ටමේ බූරුවන් ඉන්නවා ඉහළ සිට පහළට. ඔවුන්ගෙන් බහුතරයක් විවේක ගැනීමට පැමිණේ. ඒ හැමෝටම පිනා විශ්‍රාම වැටුප් ලැබෙනවා. ඒ හැරුණු විට බහුතරයක් පැති ආදායම් සහ සම්භාව්‍ය අල්ලස් ලබා ගැනීමයි. ලෝක පරිමාණ මංකොල්ලකාරයන්ගෙන් එකෙක් ඇතුලේ ඉන්නවා. ශ්‍රී ලංකාව CGR ශ්‍රී ලංකා දුම්රිය ලෙස වෙනස් සිට එය පිරිහී ඇත. දුම්රිය බූරුවෝ ලෝකයට විහිළු සපයනවා.

  • @deleeshadewsith2493
    @deleeshadewsith2493 4 года назад +10

    එ විඩිඔ එක.බලද්දි ලොකු දුකක් දැනෙනව ගොඩක්ම.එ music එක එකතු උනාම අපෙ.පරන එන්ජින් මෙහෙම වෙන්න ඉඩ නොදි කොහොම හරි හදල.දිව්වනම් ගොඩක් හොදයි ❤️

    • @ushithamadushan9559
      @ushithamadushan9559 Год назад

      ඒවා නඩත්තු වියදම් වැඩියි බන්,

  • @starlitnews
    @starlitnews 5 месяцев назад +1

    Sure, here's the revised version of the text:
    "Preserve them for the future. There is space, and the railway has the labor and technology needed to commence operation. Furthermore, with a cafeteria, this could be opened to the public. I have seen many similar places open to the public in the USA and many other countries. The railway driver who retired recently can be appointed as the Director of the proposed scheme. Anura what say you?

  • @TrainEnthusiast
    @TrainEnthusiast 4 года назад +14

    Me tika ekathu karala museum ekak damma nan watinawa godak

    • @AyeshDumindu
      @AyeshDumindu  4 года назад +3

      ඒක තමයි කොළඹ හදන එකට ටිකක් ගෙනිහිල්ලා අැති.

    • @ddmpraveen3167
      @ddmpraveen3167 3 года назад

      Aniw

  • @channaasela9300
    @channaasela9300 3 года назад +5

    Please don't let these engines get rust like this. We have to respect them. How many people would have travelled in those in the past. Put them to a museum. I love love and respect trains

    • @1xsoofi
      @1xsoofi 2 месяца назад

      Ok, go and take it and put gold plate

  • @dilangapiyumal4084
    @dilangapiyumal4084 2 года назад +4

    ඔව නම් පරණ හින්ද ප්‍රශ්න නැ මිනිස්සුන්ගෙ බදු මුදලින් අලුතින් ගෙන්නපු එවත් අතහැරලා දන තත්ත්වය පත් විම තමයි දුක

  • @thiyagarajahyogeswaranyoge3517
    @thiyagarajahyogeswaranyoge3517 2 месяца назад

    Is it possible to exhibit different type of compartments. Knee knocking compartment etc

  • @RoshanWijenayaka-m3u
    @RoshanWijenayaka-m3u Год назад

    Really love those trains.... One day one person in our country must rise up to rebuild them newly!!

  • @laksirujayathilaka5037
    @laksirujayathilaka5037 3 года назад

    Wow maru ayye thawa hoda hoda ewa karanna

  • @bandulaweerakoon1582
    @bandulaweerakoon1582 Год назад +3

    Class M1 engine දෙකක් වත් අලුත්වැඩියා කරල මුල් තත්වයට අරගන අලුත් පරම්පරාවට දකින්න රේල් පාරේ දුවවන්න බැරිද? ඔයාට CGR එකට යෝජනා කරන්න බැරිද?😥

    • @p.h.oshanauddeep7793
      @p.h.oshanauddeep7793 12 дней назад

      එහෙම ඕනෙත් නෑ මේවා අලුත් කරල දුම්රිය කෞතුකාගාරයක් හැදුවා නං හරි

  • @sunboat800
    @sunboat800 3 года назад +2

    Melancholic, sad, yearning type of video, ayesh. It’s always sad to see a class of loco condemned (abandoned) for any reason. At 2:02, the sepia(is it?) tint used is actually highlighting the plight of the loco in a more poignant manner. It’s almost cruel to see them just abandoned, rusting, and nature taking over.. rusting locos, rusting DMU’s, some ways it feels kinda sad, and the feeling is not expressable in any words, it can only be experienced. The explanation of the locos and the MU’s were excellent yet concise and precise. The music was haunting to say the least and was melancholic.. super video overall ayesh, fortunate to be in the right place!!.

  • @balangodaapegurutuma7916
    @balangodaapegurutuma7916 4 года назад +4

    එහේම වෙන්නෙ අපට තිබුන ලස්සන දුම්රිය මාර්ග විනාශ වෙලා.දැන් බලන්න අවස්සාවේල්ල දුම්රිය මාර්ගය රත්නපුරයට හදලා ඒ කාලයේ තිබුන විදියටම ඕපනායක බළන්ගොඩ දකුවා හදන්න පුළුවන්.අද වෙලා තියෙන්නේ තමන්ගේ පැත්තට විතරයි.හැහදේම.දැන් කතරගමට අළුතින්ම දුම්රිය මාර්ගය හදන්නේ.ඊට කලින් මේ පරණ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කරලා හදලා දෙන්න අවශ්‍යයි රජය.මේවා විශාල බලාපොරොත්තු නැත්තම් නැවත ආණ්ඩුවට ඒ පැත්තෙන් උදව් ගන්න එක බොරුවක් වෙයි.

  • @w.n.nfernando3177
    @w.n.nfernando3177 3 года назад +2

    Ayye kohedha me trains thiyenne

  • @Hi-ci2dw
    @Hi-ci2dw 4 года назад +8

    මේව මොනවද ? මුලු රේල් පාරක්ම ගලවල දැම්මේ , අවිස්සාවේල්ල ඉඳලා ඕපනායකට යනකං. සුද්දන් රේල් පාරවල් හැදුවා, අපේ ගොබ්බ රැල ඒව ගැලෙව්වා යකඩ වලට...

    • @prasannarajapakse634
      @prasannarajapakse634 4 года назад +2

      oowa under hand buiseness ........aaya godadaanna be...engine tika pat pat gaala yakadawalata dunnaa

    • @AW-ld8yq
      @AW-ld8yq Год назад +2

      Moda naikawak 7 awrudu sapaya kaledi 1975 kv line eka galewwa lorry karayanta wasi nathi nisa

  • @neelakarathnayake1443
    @neelakarathnayake1443 4 года назад +1

    Ai mawa muceum ekaka ape daruwanta balanna sanrakshanya nokaranae.

  • @MsGaming-bk3nw
    @MsGaming-bk3nw 9 дней назад

    2:05 the M6 is still in operation

  • @sumedhajayasundara6419
    @sumedhajayasundara6419 4 года назад +4

    Meva දැක්කාම දුක හිතෙනවා

    • @AyeshDumindu
      @AyeshDumindu  4 года назад +1

      අමතර කො⁣ටස් නැති වීම හා දරුණු අනතුරු වලට ලක්වීම තමයි හේතුව.

  • @TharushaDulshan192
    @TharushaDulshan192 3 года назад +1

    1:20 diesel-electric kiyala Anna ona..

  • @travelwithdevseth3503
    @travelwithdevseth3503 3 года назад +1

    2:10 798 😢

  • @Theekshana_Wimale
    @Theekshana_Wimale 2 года назад +1

    මේව වෙන්දේසි කරනවද. එහෙම කරනවනම් ගන්න විදියක් දන්න කවුරුහරි ඉන්නවද ..

  • @chamikadilshan549
    @chamikadilshan549 Год назад

    තව ඔය වගේ වීඩියෝ හදල දාන්නකො දැන් අයින් වෙලා තියෙන කෝච්චි ටික😢

  • @chinthanpaib5494
    @chinthanpaib5494 4 года назад

    Music name please

  • @nadeekaniroshani1202
    @nadeekaniroshani1202 Год назад

    අර M6 2ක් අතහැර දාලා තියෙන්නේ අංක 793 798 එන්ජින් ද?

  • @amermaazv2761
    @amermaazv2761 3 года назад +1

    So sad 😞 😥 😢 😔 😪

  • @chamikadilshan549
    @chamikadilshan549 Год назад

    ඔය දෙමටගොඩ යාඩ් එකද අයියෙ

  • @thiyagarajahyogeswaranyoge3517
    @thiyagarajahyogeswaranyoge3517 4 года назад

    Can we some parts for tbese locomotives

  • @ravipandey7002
    @ravipandey7002 4 года назад

    These are really very old locomotive ...so its very usual that they will be out of the service and learn to grow your own locomotive industry ...

  • @milindaheshan6851
    @milindaheshan6851 3 года назад

    Koheda thiyenne mewa

  • @balaasiapacificholidays4549
    @balaasiapacificholidays4549 3 года назад

    Railway can dispose all unwanted engines for scrap and also make money .

  • @sudathdevanarayana3416
    @sudathdevanarayana3416 4 года назад +1

    Out of all M4 is the best powerful and reliable. my father loco formen we love railway engines

    • @AyeshDumindu
      @AyeshDumindu  4 года назад +1

      ClassM2 & M4 provide a huge service to SLR yet

    • @laxshmanperies9772
      @laxshmanperies9772 4 года назад

      It's very sad to see the waste if you have a team of correct people with know how you can do it still I am surprised as CGR has best of engineering schools in Ratmalana & the personal we appoint as ambassadors in foreign countries does not try to get anything where they are only show up their presence to cut a ribbon that's all. I do live & work in Canada for a railway company in the diesel shop
      .

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 года назад

      @@AyeshDumindu your correct ayesh m2 red colour & m2 colombo plan aid locomotives m4 give us useful service yet.

  • @thiyagarajahyogeswaranyoge3517
    @thiyagarajahyogeswaranyoge3517 4 года назад +1

    539 to 563 brown locomotive. 555 locomotive ran into Hatton Station may be in 1964

    • @AyeshDumindu
      @AyeshDumindu  4 года назад

      😍

    • @prasannarajapakse634
      @prasannarajapakse634 4 года назад +1

      @@AyeshDumindu kawru hari mul wela newatha godaganna berida ? RAAGAMA GONGITHOTA made giluna train ekak thiyenawa eekawath aran hadala gaththoth.. ( it can be well priserved under mud)

  • @travelwithdevseth3503
    @travelwithdevseth3503 4 года назад +3

    විඩීයෝ එක නියමයි.
    S3 බොඩිය හොදයි එන්ජිම නෑ
    M1 560 විතරක් බොඩිය හොදයි එන්ජිම නෑ
    W3 කිහිපයක් අලුත්වැඩියා කරලා තියෙන්නේ
    N3 රියදුරු කුටිය විතරයි
    ML1. අලුත්වැඩියා කරලා තියෙන්නේ හැබැයි එන්ජිම නෑ
    S8 ඩමිය 626 මොන්ටිගේ හැප්පිලා බෙල්ල කැඩුණ.හැබැයි ඒකේ අනිත් පෙට්ටි ටිකයි එන්ජිමකි තව S8. එකක් එක්ක ඩබල් සෙට් එකක් විදියට දුවනවා.
    M2 571 Saskatchewan එකේ යකඩ කෑල්ලක් වත් නෑ.😥😥😭

    • @ipoint421
      @ipoint421 4 года назад

      M2 Saskatchewan winasha welama giyadha Ara blast eke ? ay s3 ain kare

    • @AyeshDumindu
      @AyeshDumindu  4 года назад +2

      අනතුරු නිසා අපිට සැලකියයුතු ගාණක් නැතිවෙලා තියෙනවා .

    • @AyeshDumindu
      @AyeshDumindu  4 года назад +1

      @@ipoint421 M2 571 බෝම්බ ප්‍රහාරයක් නිසා ව්නාශ වෙලා යනවා.

  • @padmapremaseeli9353
    @padmapremaseeli9353 2 года назад +1

    I will put m1 back in the

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 Год назад

      2ක් හරි අලුත්වැඩියාකරල අලුත් පරම්පරාවට දකින්න පාරේ දුවවන්න😥

  • @mohanedirisingha1937
    @mohanedirisingha1937 2 года назад +1

    class m1 💗

  • @venuknilman9271
    @venuknilman9271 2 года назад +2

    😓

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 года назад +1

    Ane matanam hari dukai me engine dakinakota mema m1 / m2 engine meeta awrudu 50 kta pamana mam dekka udarata menikelawa podi menikalawa aran udarata yanawa anthimata mama dakke kekirawe innakaale maho saha galoya handiya dakwa dawanaya una toppi dumriya walin m1/2 thanikarama gadolkudu rathupaata nawatha (idle) thiyenakota harima balance depaththata yanntham paddenawa

    • @AyeshDumindu
      @AyeshDumindu  3 года назад

      තොප්පිය තාමත් ගොඩක් වෙලාවට යන්නේ. M2 එන්ජින් එකක්. බොහොම ස්තුතියි! පරණ අත්දැකීමක් ගැන සදහන් කලාට. 👍

  • @anshiffrahman1083
    @anshiffrahman1083 3 года назад +1

    I am very sad

  • @shehanprageeth3615
    @shehanprageeth3615 Год назад

    අනෙ එ ගිතයත් එක්ක දැනෙන දුක කියා ගන්න බැරි වෙදනාවක් දැනෙනවා . අනෙ එවා හදලා දිවුවා නම් හොදයි නෙද 😣😣😣😣😢😢😢😢😥😥😥😥😭😭😭😭 කවුරු හරි එයාලාට පිහිට වෙන්න.🚂🚃🚄🚅🚆🚇🚈🚉🚊🚝🚞🚋❤❤❤❤❤❤

  • @rashmikasandeepa4063
    @rashmikasandeepa4063 4 года назад +2

    👍👍

  • @ransilusamadhith5901
    @ransilusamadhith5901 2 года назад

    M6 ewannan aparade lssnm engine ekk

    • @AyeshDumindu
      @AyeshDumindu  2 года назад +1

      ඔව් ඒවා බෝම්බ ප්‍රහාරයක් නිසා විනාශ වුනේ.

    • @ransilusamadhith5901
      @ransilusamadhith5901 2 года назад

      @@AyeshDumindu 😢

  • @sudathdevanarayana3416
    @sudathdevanarayana3416 4 года назад +1

    M2 and M4 Canadian very Hardy powerful designed to run long distance

  • @dilshanpinnawalage1807
    @dilshanpinnawalage1807 4 месяца назад

    Yakada walata wikunanne nathuwa pakak karanawa mun keeyak hari ganna thiyena eka

  • @chanukadhananjaya8487
    @chanukadhananjaya8487 3 года назад +1

    Class M1❤️

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 Год назад

      අපරාදෙ 2 ක්වත් අලුත්වැඩියා කරන්න.😥

  • @sudathsantha8874
    @sudathsantha8874 Год назад

    මෙවායින් කවුතුගාරයක් හදනවා නම් හරිවටිනවා

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 4 года назад +1

    යකඩ වලට විකුණල ආදායම හොයන්න බැරි ද

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 4 года назад

      ඔය කීවේ!!!!!!!

    • @පැතුම්මහේෂ්
      @පැතුම්මහේෂ් 4 года назад +1

      @@sanjayadinusha8252 ඉතින් දිරලා
      යනදේනෙ
      අදයමක් එනවනෙ....

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 4 года назад +3

      @@පැතුම්මහේෂ් ඒක තමා පැතුම් අවසාන විසඳුම... ඒත් මම අදහස් කලේ, බළධාරීන් එදා ඉඳලම නිසි කලට නිසි විසඳුම් නුදුන් නිසා, එන්ජින්, කෝච්චි පෙට්ටි විතරක් නෙවෙයි අපට සුද්දා දීලා ගියපු උඩපුස්සැල්ලාව වගේම ඕපනායක කෝච්චි පාරවල් ටිකත් නැති වෙලා ගියා ...

    • @පැතුම්මහේෂ්
      @පැතුම්මහේෂ් 4 года назад +1

      @@sanjayadinusha8252 එක හරි උක්කුං

  • @dilkigamage7547
    @dilkigamage7547 4 года назад +1

    🤘🤘

  • @wonderofasia3174
    @wonderofasia3174 3 года назад +1

    ඇයි මචන් M6 එකක් අතෑරලා දාලා තියෙන්නේ 🤔

    • @AyeshDumindu
      @AyeshDumindu  3 года назад +1

      බෝම්බ අනතුරක් නිසා සම්පූර්ණයෙන් විනාශ වෙලා

  • @thiyagarajahyogeswaranyoge3517
    @thiyagarajahyogeswaranyoge3517 3 года назад

    Ałl M2 class are in Service.

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 года назад

    Ayesh oba deka thibenawaada mema m1 locomotive ekak udarata maatgaye dumriyak aragena yanwa sinhala film ekaka thiyenawa "ohomahondada" .

    • @AyeshDumindu
      @AyeshDumindu  3 года назад

      ඒ Film එක නම් බලලා නෑ. අවස්ථාව කිහිපයක පරණ video Clio වල දැකලා තියෙනවා. M1 එකේ Design එකේ අමුතු ලස්සනක් තියෙනවා.

  • @tacitmaragoda6322
    @tacitmaragoda6322 4 года назад +1

    issara yaal dewiyath thiyenawa.

  • @prasannarajapakse634
    @prasannarajapakse634 4 года назад

    take all parts and fix atleast one, so we can be prouded.....there is a old loco dipped in mud near gampaha... along with 16 vagons can lift with the modern tecnology why no one interested ?

  • @sameeraranmal2783
    @sameeraranmal2783 4 года назад +1

    ඉස්සර නුවරඑළිය නගරයට යාමට දුම්රිය මාර්ගයක් තිබුනලු ඒ පිලිබඳව විස්තර දන්නව නම් video එකක් කරන්න

    • @AyeshDumindu
      @AyeshDumindu  4 года назад +1

      ඉදිරියේදී තොරතුරු අරන් එන්නම්.

    • @prasannarajapakse634
      @prasannarajapakse634 4 года назад +2

      1950 wenakam thibba,,, ape' kaalakanni'.. eka ath eriya podi accident ekak pita daala idam allan ala wawanawa .. INDIA daijjiling railway ekata wadaa lassanalu..ada thibbanam tourism walata maru......

  • @kavishabandara4403
    @kavishabandara4403 3 года назад

    The song makes it poor

  • @inuthinimlasha8813
    @inuthinimlasha8813 3 года назад +1

    Class G 2

  • @SrilankanTrain
    @SrilankanTrain 4 года назад

    No 500 locomotive එක කඩුගන්නාව museum එකේ තියෙන්නේ දැන්

    • @AyeshDumindu
      @AyeshDumindu  4 года назад +1

      Museums එකේ තියෙනවා දැන්.

  • @picnic.
    @picnic. 4 года назад

    🤟❤️👍

  • @ipoint421
    @ipoint421 4 года назад +2

    Habai m1 nam aparadhe Ara m6 ekata mokadha wune

  • @pasindupamuditha6002
    @pasindupamuditha6002 4 года назад

    owa tiyenne khd bn

  • @sandarubandara2254
    @sandarubandara2254 4 года назад

    dukai bro

  • @ranjithkariyawasam4710
    @ranjithkariyawasam4710 4 года назад

    v

  • @rashmikasandeepa4063
    @rashmikasandeepa4063 4 года назад

    M6 eka thama thiyenawane

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503 4 года назад

      එකක් බෝම්බයකට අහුවෙලා විනාශ වුනා

    • @rashmikasandeepa4063
      @rashmikasandeepa4063 4 года назад

      @@travelwithdevseth3503 m6 eka

    • @AyeshDumindu
      @AyeshDumindu  4 года назад

      M6 793 බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් 1986 වව්නියාව අාසන්නයේද.
      M6 798 තබුත්තේගමදි 1996 දී විනාශ වනවා. ගෙන්නපු 16න් 14 යි වැඩ දැන්.

    • @AyeshDumindu
      @AyeshDumindu  4 года назад +1

      M6 793 බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් 1986 වව්නියාව අාසන්නයේද.
      M6 798 තබුත්තේගමදි 1996 දී විනාශ වනවා. ගෙන්නපු 16න් 14 යි වැඩ දැන්.

    • @isuruvithanaarachchi3361
      @isuruvithanaarachchi3361 3 года назад

      @@AyeshDumindu තඹුත්තේගම නොව තඹලගමුව(ත්‍රිකුණාමලය මාර්ගය) ලෙස නිවැරදි විය යුතුයි

  • @nRana7
    @nRana7 2 года назад

    😫

  • @sandeepnipuna4303
    @sandeepnipuna4303 Год назад

    😓😓